Aandian Group 82-92

To gether we can ......

We are anandian group 82-92 . We would like to help to helth care around our group

යහලුවනේ ඇසළ පුන් පොහෝ දිනයේ මා ඔබ සැම හට දැනුම් දීමටය සූදානම් වෙන්නේ අප සමූහය විසින් කර මහඟු ුණ්‍යකර්මයක් සම්බන්ධවයි. එනම් අපේම සොහොයුරෙක් වන samansiri සොහොයුරාගේ අසනීප තත්වය වෙනුවෙන් අපි සැම විසින් පරිත්‍යාග කර මුදල වන Rs 191,300 සමන්සිරි සොහොයුරාට ඔහුගේ නිවසේදී බාර දුන් බව දැනුම් දීමයි. මෙහිදී සමන්සිරි සොහොයුරා ඉතාමත් සතුටු වූ අතර සෑම දෙනාටම ස්තූතිවන්ත වන බවද ්‍රකාශ කළ අතර අප සැම දෙනාටම මේ සඳහා පින් අත්වන බවද ප්‍රකාශ කළේය. අපේම සොහොයුරෙක් වෙනුවෙන් අපි දැක්වූ දායකත්වයට සංගමය වෙනුවෙන් මූලිකත්වය ගත් නිලන්ති සොහොයුරියට ප්‍රණාමය පුද කරන අතර සහයෝගය දැක්වූ සියලු දෙනාට ද ්‍රණාමය සහ බොහොම පින් ලැබෙනු ඇතැයි කියා අපි ප්‍රාර්ථනා කරමු. මෙහිදී දායකත්වය දැක්වූ සිව් දෙනාගේ නම් ද එම මුදලද පහත sheet එකෙන් ඔබට දැනගත හැකිය. සියලු දෙනාටම පින් තෙරුවන් සරණයි.


we invite to world wide people to help to his. He is a samansiri and has a cancer ; He want to spend lot of money for his treatment of cancer. Any people like to help to him Please contact this number 0094 70 38 94 92 5(Nilanthi Kumari)


ABOUT US

We are anandian group 82-92 . We would like to help our school, child and people to become success there life.

E-mail
NEED HELP

We would like to help our school, children,family, helth, emotional event.

© All Rights Reserved By Anandian Group 89-92.